මෑතකදී පල කල ලිපි කිහිපයක්

පහුගිය කාලයේ මේ බ්ලොග් අඩවියේ අලුත් යමක් පල කරන්න අවස්ථාවක් ලැබුනේ නැහැ. ඒත් අපේ වෙනත් අඩවියක වටිනා ලිපි ගනනාවක් පල කලා. මේ බ්ලොග් අඩවියේත් හොඳ පාඨක ප්රතිචාරයක් ලැබෙන නිසා ඔබ සමඟත් ඒ අලුත් ලිපි බෙදාගන්න මෙන්න මේ Link එක හරහා ඒවා බලන්න පුලුවන්.

වෙලාවක් තියන විටක ඒවාත් මෙහි ම පල කරන්න බලන්නම්..

ඔබේ අදහස්, යෝජනා තියනවානම් මෙතන ලියන්න :-)

පටුන

හැඳින්වීම

1. විකා (Wicca) සහ Witchcraft

2. විකා වල ඉතිහාසය

3. විකා (Wicca) සහ Witchcraft වල පසුබිම

4. විකා (Wicca) සහ Witchcraft ඇදහිලි

5. විකා දහමේ ප්‍රධාන ඉඟැන්වීම් පහ

6. Wicca -> Witchcraft සහ Magick

7. Wiccan Rede, (විකා දහමේ මූලිකම ඉඟැන්වීම සහ ශික්‍ෂණය)




පූජා-කර්ම සහ අභිචාර

1. ඔබ සැමට අසිරිමත් Samhain සංවත්සරයක් වේවා!

2. විකා - පූජාකර්ම

3. විකා - අල්තාරය සහ වෘත්තය




විකා, සාහිත්‍යය

1. ආඥාව (The Charge)

2. ඩයානා ගේ දුව වූ අරඩියා ගේ උත්පත්ති කථාව.

3. චන්ද්‍රාරාධනය (සහ පංචවිධ සිපාචාරය) - Drawing Down the Moon (and The Fivefold Kiss)

4. ...

5. යහපත් වන්දනාකාරිය සහ කුණාටු ගෙදර (La Bella Pellegrina della Casa al Vento)




Magick සහ චිත්ත බලය (Psychic powers)

1. Magick සහ චිත්ත බලය (Psychic powers) හැඳින්වීම

2. චිත්ත බලය 1 - මනස පාලනය (Mind Control)

3. චිත්ත බලය 2 - චිත්ත ඒකාග්‍රතාවය (Concentration)

4. චිත්ත බලය 3 - චිත්ත රූප (Visualization)




Misc...

Wicca සහ Witchcraft ගැන ලියවුනු හොඳ පොත් මොනවාද!