tag:blogger.com,1999:blog-6340481254843024440.post8428078855973889506..comments2022-04-04T23:20:45.079+05:30Comments on විකා (Wicca) සහ Witchcraft: විකා දහමේ ප්‍රධාන ඉඟැන්වීම් පහWiz Kunhttp://www.blogger.com/profile/08855560341780232225noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-6340481254843024440.post-16957586289268971132011-08-31T16:16:31.567+05:302011-08-31T16:16:31.567+05:30පේගන් (Pagan) කියන්නේ "ග්‍රාමීය ආගමික චාරිත්...පේගන් (Pagan) කියන්නේ "ග්‍රාමීය ආගමික චාරිත්‍ර" කියන එකයි. බටහිර යුරෝපයට ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය වෙන්න කලින් ඒ රට වල ආදි වාසී ජනතාව අතර තිබුන විවිධ ඇදහිලි ක්‍රම හඳුන්වන්න රෝම සොල්දාදුවන් "ගොඩේ" යන අර්ථයෙන් තමයි පේගන් කියන වචනය යොදාගෙන තියෙන්නේ.

නියෝ-පේගන් කියන්නේ විකා වැනි ස්වභාව ධර්මයට ගෞරව කරන ආගම් සමූහයක් හඳුන්වන සමූහාර්ථවාචී වචනයක්. අසතෘ, විකා, ෂේමනිසම් ආදිය නියෝ-පාගන් වර්ගයේ දර්ශන.

විකා කියන්නේ සාපේක්ශව මෑත කාලයකදී (1950) බිහි වුන දෙයක්. ඒත් විකා වලට මුල් වුන දර්ශනය බටහිර ෂේමනික සම්ප්‍රදායන් තමයි.

විකා දර්ශනයේත් ස්වභාව-ධර්මය, ඉර, හඳ දේවත්වයෙන් සලකනවා.Wiz Kunhttps://www.blogger.com/profile/08855560341780232225noreply@blogger.comtag:blogger.com,1999:blog-6340481254843024440.post-64080945323400573572011-08-14T03:56:33.298+05:302011-08-14T03:56:33.298+05:30මා ආගම් ගැන දැනගැනීමට කැමති.. මොකක් ද පේගන් කියන්න...මා ආගම් ගැන දැනගැනීමට කැමති.. මොකක් ද පේගන් කියන්නේ.... ඔබේ ආගම පේගන් නෙවේ ද?? විකා කියන්නේ මොකක්දසාමයnoreply@blogger.comtag:blogger.com,1999:blog-6340481254843024440.post-84506351137061462842008-06-26T23:19:00.000+05:302008-06-26T23:19:00.000+05:30Pope තුමනි, මෙහි කිසිම තැනක යක්ශයෙකු සම්බන්ධ ඇදහිල...Pope තුමනි, මෙහි කිසිම තැනක යක්ශයෙකු සම්බන්ධ ඇදහිලි ක්‍රමයක් ගැන සඳහනක් වත් නොමැත. ඔබතුමන්ලා පුරුදු වී සිටින්නේ ඔබේ විශ්වාසයන්ට පටහැනි සියල්ල යක්ශයාගේ යැයි කියා අහිංසක මිනිසුන් බිය කර තබාගැනීමට නොවේද. අනෙක ඔබ නියෝජනය කරනා ආගම බටහිර නොව මැදපෙරදිග නියෝජනය කරන බව ඔබ දන්නවාද? මෙම අඩවියේ ඇති දෑ බටහිර හෝ පෙරදිග ලෙස වෙන් කර දැක්විය නොහැකි මුලු මහත් පෘථිවි තලයේම මිනිසුන්ට සහ ගැහැනුන්ට පොදු දේ ය.Wiz Kunhttps://www.blogger.com/profile/08855560341780232225noreply@blogger.comtag:blogger.com,1999:blog-6340481254843024440.post-78544389902168359262008-06-23T03:09:00.000+05:302008-06-23T03:09:00.000+05:30යකා ප්‍රසිද්ධ වන තරමට දෙවියො ප්‍රසිද්ධ වේ. බටහිර ග...යකා ප්‍රසිද්ධ වන තරමට දෙවියො ප්‍රසිද්ධ වේ. බටහිර ගැති මතවාද පතුරුවන ඔබට පිං...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6340481254843024440.post-1433433395410767612008-06-13T21:08:00.000+05:302008-06-13T21:08:00.000+05:30Witch Hunter කියන කතාවේ ඇත්තක් තියෙනවා. උදාහරනයක්...Witch Hunter කියන කතාවේ ඇත්තක් තියෙනවා. උදාහරනයක් විදිහට නොර්වේ රටේ බුද්ධ දර්මය ආගමක් විදිහට සලකන්නේ නැහැ. එයට හේතුව, බුද්ධාගමේ සර්වබල දෙවියෙක් ගැන අදහසක් නැති නිසයී. ආගමක් වෙන්නනම්, ඒකෙ සර්වබලදාරි දෙවියෙක් සහ සත්‍යට එකාදිපති අයීතිය සහ, දෙවිලොවක් සහ අපායක් තියෙන්න ඕනේ කියලා තමයී උන්දෙලා කියන්නේ. සයන්ටොලජි ආගමටත් ඒ කෙරුවාවමයී. ඒ රටවල ආගම් ලියාපදින්චි වෙන්නා ඕනෑ තමයී. නැත්තම බදු ගෙවන්න වෙනවානේ. සහා රාජ්‍ය ආදාර ලැබෙන්නේ නැහැනේ. ඊට අමතරව මැද පෙරදිග රටවල් ඉතින් කොහොමත් අමුතුයිනේ. හැබැයී ඉතින් ඇමේරිකාවේනම් ඔය කෙරුවාවල් නැහැ මම දන්නා ආකාරයට. ඕන් එහේ පන්සල්නුත් තියනවා කිය්නේ බොලන්.
කොහොම උනත් Witch Hunter ලංකාවේ සියලුදෙනාගේ ජාතකේ ගැනන දන්නා එකනම් ලොකුම ලොකු දෙයක්. ඔය අවජාතක අදහසත්, කතෝලික අදහසක් නේ. අනේ ඉතින් ඒහෙම කියලත්, අවජාතක වීම තමන්ගේ වරදක් නම් නෙමෙයී ඕන්. බුද්ධාගමේ හැටියට ඒක කිසි සේත්ම වරදක් නම් නෙමෙයී. අනේ ඉතින් දෙවානම් පියතිස්ස පිටින් ආපු දර්ශනයක් පිලිගත් පලියට, උන්දැගේ ජාතකේ ගැන කතා කොරන එක නරකයි නොවැ.
පරංපරාවෙන් ආපලියට දේවල් පිලිගන්නේ නැතිව, ගලගා උරගා බලා, තමාට සුදුසුම දේ පිලිගන්න කියලා නොවැ, බුදුන් කියාලා තියෙන්නේ. ඒ නිසා සැමෝටම සියලු දේ ගලගා බලා, තමාට හරිදේ පිලිගන්න අවස්තාව තියෙන්න ඕනේ.
මම මේ බුද්දාගමේ දේ කීවට සාන්ත ඇක්වයීනාස්, එහෙමත් නැත්තම් සමහරු කියාපු විදිහට Witch Hunter සමාවෙන්න ඕනේ.Samhttps://www.blogger.com/profile/07681922480048360185noreply@blogger.comtag:blogger.com,1999:blog-6340481254843024440.post-40403479623154284872008-06-13T19:45:00.000+05:302008-06-13T19:45:00.000+05:30සයන්ටොලොජි වල නිර්මාතෘ එල්.රොන් හබාඩ් මිය ගියේ 198...සයන්ටොලොජි වල නිර්මාතෘ එල්.රොන් හබාඩ් මිය ගියේ 1986 ජනවාරි 24 වැනිදා ඔහු තවම ජීවතුන් අතර සිටිනවායැයි කියන ඔබ තවම සිටින්නේ 1980 ගනන් වල. මා කිසිවිට නොදන්නා කමට නොගරහමි. (කිසිවෙක්ට සියලු දේ දැනගත නොහැක. මමත් දන්නේ ටිකයි ඒ ටික "හරියට" දන්නවා) දන්නැති දේවල් තියනවානම් "කියවලා දැනගන්න". නොදන්න දේවල් ව්ලට බහුබූත කියා කියන්න එපා.

ඇමෙරිකාවෙන් හෝ එංගලන්තයෙන් එන නිසා කිසිම දෙයක් හොඳ යැයි මා අදහස් කරන්නේ නැහැ. නමුත් මේ විශයයෙන් ඉංග්‍රීසියෙන් ලියන විට මෙතරම් එලව එලවා පහර දෙන අන්තවාදීන් හමුවී ඇත්තේ එකම එක්කෙනයි (GodsHandKiller). නමුත් ඔහුද ඔබට වඩා අන් මතයට ගරු කිරීම අතින් ඉහලයි. ඔහුගේ එකම තර්කය වුනේ ඔහු අදහන ආගමට පටහැනි සියලු දේවල් නිරයට මාර්ගය බවයි. ඔබ නිදහස් යැයි කියන ශ්‍රී ලංකාවේම පුද්ගලයෙක් මා මේ සම්බන්ධව ලිවීමට යාම නිසා මට මරණ තර්ජන පවා එල්ල කර තිබෙනවා.

ඔබ බහුබූතයක් ලෙස දකින්නේ ඔබ අකමැති දෙයක් කෙරෙහිය. නමුත් ඔබ අදහන කුමක් හෝ ආගමද තවත් කෙනෙකුට බහුබූතයක් ලෙස පෙනීමට හැකි බව මතක තබාගන්න. තවත් පුද්ගලයෙක් අදහන, විශ්වාස කරන දෙයක් බහුබූතයක් ලෙස ප්‍රකාශ කිරීම ඉතාමත් ලැජ්ජාවට කාරණයක්.

සොබාදහමට ගෞරව දක්වන්න, තමාගේ දියුණුව සලසාගන්න, අන් අයට උදවු කරන්න, අධ්‍යාත්මික දියුණුවක් ලබා ගැනීමට අහිංසක යමක් කිරීමේදී එහිත් වැරැද්දක් දැකූම පුදුමයට කරුණක්.

මුල් තියෙන මිනිස්සු ගැන කතා කරන්න ගියොත් බොහෝ දෙනාගේ හිත් පෑරෙන නිසාත් අපට අනතුරක් විය හැකි නිසාත් ඒ ගැන නොකියමි. (කිව්වා කියලා හිතාගන්න :)

මෙහෙම ඇහුවට තරහ ගන්න එපා, උදේ පාන්දර බ්ලොග් වලට Comment දාන්න ඔබ රස්සාව විදිහට කරන්නෙ Blog ලියන එකද.Wiz Kunhttps://www.blogger.com/profile/08855560341780232225noreply@blogger.comtag:blogger.com,1999:blog-6340481254843024440.post-1699171522163316412008-06-13T18:13:00.000+05:302008-06-13T18:13:00.000+05:30WitchHunter ගේ කතා විලාසයෙන් පෙනී යන්නේ "--ට එරෙහි...WitchHunter ගේ කතා විලාසයෙන් පෙනී යන්නේ "--ට එරෙහිව" ලියන "ඔහේ" ඔහුම බවයි.

ම්ම්... සයන්ටොලජි වල ප්‍රධාන ලාංඡනය නම් ත්‍රිකෝන දෙකක් සහ S අකුරයි. ඔවුන් මැවුම් වාදය ප්‍රතික්ෂේප කරනවා.
දන්නැත්නම් http://en.wikipedia.org/wiki/Scientology බලන්න.Wasana Pathiranahttps://www.blogger.com/profile/14708001975620900929noreply@blogger.comtag:blogger.com,1999:blog-6340481254843024440.post-86621155284053371362008-06-13T07:52:00.000+05:302008-06-13T07:52:00.000+05:30නිදහස කියන්නේ ඕන බූරුවෙක්ට ඕන විගඩමක් මේක ඇතුලේ නට...නිදහස කියන්නේ ඕන බූරුවෙක්ට ඕන විගඩමක් මේක ඇතුලේ නටන්න ඉඩ දීලා කනේ ඇඟිලි ගහගෙන උඩබලං ඉන්න එක නෙමෙයි. ඔය කියන නිදහස (වල් බූරු නිදහස) ලෝකෙ වෙන කිසි රටක නෑ. ඔය උඩදාගෙන කතා කරන ඇමරිකාවෙත් ඕන ආගමක් නිදහසේ අදහන්න බෑ. අළුත් ඇදහිල්ලක් පටන් ගන්නවා නම් ලියාපදිංචි වෙලා නීතියෙන් අවසර ගන්න ඕන.
සයන්ටොලොජි කියන ආගම යුරෝපයේ ගොඩක් රටවල් තහනම් කළා. බ්ලැක් ලිස්ට් කළා. සයන්ටොලොජි කියන්නේ මෑතකදී හොයාගත්ත ආගමක්, ඒකේ නිර්මාතෘ තාමත් ජීවතුන් අතර ඉන්නවා. ඒත් ඒක යුරෝපයේ ගොඩක් රටවල් වල තහනම්.
සයන්ටොලොජි ආගමේ හරය 75% කට වඩා ක්‍රිස්තියානි සංකල්ප. ඉතිරිය ලෝකෙ වෙන වෙන ආගම් වල තියෙන සංකල්ප සම්මිශ්‍රණයක්. සංකේතය කුරුසයමයි. සයන්ටොලොජි ආගමේ අනුගාමිකයො ලොකෙ ලොකුම ධන කුවේරයෝ. ඒත එහෙව් ආගමකටවත් ඔය ප්රජාතන්ත්රවාදීයි, නිදහස් කියන බටහිර තැනක් නෑ.

ලංකාව ඇතුලෙ සයන්ටොලොජි, විකා, JW, WV, අරව මේව ඕන මඟුලකට බටහිරට වඩා නිදහසක් තියනවා තමයි. උන් ඔක්කොම හිතන්නේ පිටින් එන ඕන බුහුබූතයක් ලංකාවේ මිනිස්සු ඉස් මුදුනින් පිළිගන්නවා කියලා. එහෙම පිළිගන්නේ අවජාතකයෝ. මුල් තියන මිනිස්සු නෙමෙයි.

ලංකාවේ මිනිස්සු මනුස්සකමට රෙද්ද උස්සපුවහම ණයට ___අරින්න හදන්න එපා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6340481254843024440.post-47516788921969787032008-06-12T20:03:00.000+05:302008-06-12T20:03:00.000+05:30මමනම් හිතන්නේ, ලංකාව බටහිරට වඩා බොහොම නිදහස් රටක් ...මමනම් හිතන්නේ, ලංකාව බටහිරට වඩා බොහොම නිදහස් රටක් කියායී. අඩුම ගනනේ, ලංකාව කතෝලික රටක් වීමට පෙරවත්, එසේ වී තිබුනු බවයී. ඒ නිසා ඕනෑම පුද්ගලයෙකුට තම්න් කැමති ආගමක් අදහන්න සහ ඒ ගැන කතා කිරීමේ අයිතිය තිබිය යුතුයී.Samhttps://www.blogger.com/profile/07681922480048360185noreply@blogger.comtag:blogger.com,1999:blog-6340481254843024440.post-66984143711860827852008-06-11T21:21:00.000+05:302008-06-11T21:21:00.000+05:30මම මේ දේවල් ඊයෙ පෙරේදා කියවපු පොතකින් වත් බලපු චිත...මම මේ දේවල් ඊයෙ පෙරේදා කියවපු පොතකින් වත් බලපු චිත්රපටියකින්වත් අහුලගත්ත දේවල් නම් නෙමෙයි.

ඔබත් සමහර විට සිතනවා ඇත්තේ Salem වල ඇත්තටම මරා දැමුනේ Witches පිරිසක් කියලා. යුරෝපයේ මධ්‍යකාලීන යුගයේ (Medivial Ages) මරා දැමුනේ අහිංසක මිනිසුන් පිරිසක්. Burning Times සහ Witchcraft අතර එතරම් සම්බන්ධයක් මමනම් දකින්නේ නැත්තේ එසේ දකින්නේ තත්වය හරි හැටි අවබෝධ කර නොගත් පිරිසක් නිසා.

Wicca ඇති වුනේ ඊට බොහෝ කාලයකට පසුව 1950 දී පමණ.Wiz Kunhttps://www.blogger.com/profile/08855560341780232225noreply@blogger.comtag:blogger.com,1999:blog-6340481254843024440.post-80388388112908342512008-06-10T19:24:00.000+05:302008-06-10T19:24:00.000+05:30අනේ යකෝ... උබයි මායි දන්න Witch crafting! යුරෝපයෙන...අනේ යකෝ... උබයි මායි දන්න Witch crafting! යුරෝපයෙන් හැදිගෑවිලා ගිය මේ බහුබූත "විකා"රය ලංකාවට බෝ කරන්නේ නැතුව දැන්ම නවත්තපිය!
නැත්තං එහේ වෙච්ච දේ මෙහෙදීත් වෙයි. දන්නවනේ witches ලාට මොකද උනේ කියලා?Anonymousnoreply@blogger.com