මෑතකදී පල කල ලිපි කිහිපයක්

පහුගිය කාලයේ මේ බ්ලොග් අඩවියේ අලුත් යමක් පල කරන්න අවස්ථාවක් ලැබුනේ නැහැ. ඒත් අපේ වෙනත් අඩවියක වටිනා ලිපි ගනනාවක් පල කලා. මේ බ්ලොග් අඩවියේත් හොඳ පාඨක ප්රතිචාරයක් ලැබෙන නිසා ඔබ සමඟත් ඒ අලුත් ලිපි බෙදාගන්න මෙන්න මේ Link එක හරහා ඒවා බලන්න පුලුවන්.

වෙලාවක් තියන විටක ඒවාත් මෙහි ම පල කරන්න බලන්නම්..

ඔබේ අදහස්, යෝජනා තියනවානම් මෙතන ලියන්න :-)

No comments: