"විකා Rede" යනු කාව්‍ය 26 කින් යුත් සංහිතාවකි. මෙහි ආරම්භය ඉතා පැරණි බව භාවිතා කර ඇති භාෂා ශෛලිය තුලින්ද, අඩංගු කරුණු වලින්ද පෙනේ. මෙය මුලින්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් වූයේ 1975 දී Green Egg සඟරාවේයි. එය විකා දහමේ ප්‍රධාන ඉඟැන්වීම් පහෙන් පලමුවැන්නයි. වෙනත් බොහෝ ආගම් වල ඇති ආකාරයේ කල නොකල යුතු දේ පිලිබඳ දැඩි නීති මාලාවක් නැති විකා දහමේ ඒ වෙනුවට ඇත්තේ මෙම Wiccan Rede ය. එය රචනා කර ඇත්තේ උපදෙස් පෙලක් ලෙස මිස නීති මාලාවක් ලෙස නොවේ.
No comments:
Post a Comment